06 Oct
06Oct

හම්බන්තොට විරෝධතාවයේ දී පොලිස් අත්අඩංගුවට පත්වූ පුද්ගලයකුට සහකාර පොලිස් අධිකාරීවරයකු කණට ගසා ඇතැයි පොලිස් ආරංචි කියයි.
 
පොලිසියේ දෙදෙනකු විසින් එම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබ ගෙන එද්දී එතැන සිටි සහකාර පොලිස් අධිකාරීවරයකු සැකකරුගේ කණට ගසන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ද අද සමාජජාල  වෙබ් අඩවිවල පළ කර තිබිණි.
 
පහරකෑමට ලක්වූ පුද්ගලයා සති අන්ත පුවත්පතක නිදහස් මාධ්‍යවේදියකු බව ද දැනගන්නට තිබේ.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING