27 Jun
27Jun

පවතින මුදල් තත්ත්වය අනුව ශ්‍රීලංකන් ගුවන් සේවය ඉදිරියට පවත්වා ගෙන යා හැකි වන්නේ සැප්තැම්බර් මාසය දක්වා පමණක් බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය. අද දෙරණ සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ප්‍රතිව්‍යූහගතකරණයක් වහාම කළ යුතු බවයි.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING