26 Jun
26Jun

තබ්බෝව අභය භුමිය සහ වීරක්කුලිචොලෙයි වනාන්තර වලට අයති අක්කර 175 භුමි ප්‍රෙද්ශ නිති විරොධි ලෙස එච්.වී.ඒ ෆුඩ් සමාගම යටතේ  ක්‍රියාත්මක වන ව්‍යපෘති සදහා හෙලි පෙහෙලි කිරිමට කැබිනට් අනමැතිය හිමි වී තිබෙනවා.මෙම අනුමැතිය ඉල්ලා සිටි ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඉකුත් 20 දින කැබිනට් අනුමැතිය ඉල්ලා සිටි අවස්ථාවේදි එදිනම මේ සදහා අනුමැතිය ලබා දි ඇත.පරිසර ගොවිපළක් පවත්වා ගෙන යන මුවාවෙන් සංචාරක හොටල් ව්‍යපෘතියක් සිදු කරන මෙම අක්කර භුමිය තුල සිදු වෙමින් පවති.

මෙම වනාන්තර හෙලි පෙහෙලිය සමග වෘක්ෂලතා ආරක්ෂන පනත - ජාතික පරිසර පනත - පුරාවස්තු අඥා පනතද උල්ලංගනය කර ඇත.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING