26 Jun
26Jun

කෘෂිකර්ම අමාත්‍යංශය සදහා කුලියට ගෙන ඇති රාජගිරියේ ගොඩනැගිල්ල වෙනුවෙන් ගෘහ භාණ්ඩ මිලට ගැනීමට කෝටි 40ක් වෙන් කර ඇති බවත් එම ගෘහ භාණ්ඩ ගැනීම සදහා පස් දෙනෙකු ජපානයට ගොස් ඇති බවත් වාර්ථා වෙයි.

මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් මාස 11ක් තිස්සේ මසකට ලක්‍ෂ 245 බැගින් ගෙවුවත් කිසිම වැඩක් නොගන්නා බවයි.කිසිම රාජ්‍ය පරිභොජනයකට නොලෙන තවමත් වසා ඇති මෙම ගොඩනැගිල්ලට අදටත් කුලි සේවා සහ අනෙකුත වියදම් රජය මගින් ගෙවිම් කරමින් පවති.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING