11 Aug
11Aug

කොලොන්නාව වැල්ලම්පිටිය ආශ්‍රිතව කුලියට නතරවී සිටි පිරිසක් විසින් දිර්ඝකලක් පුරාවට සිංහල ගැබිණිමව්වරුන් සහ කුඩා ලමුන් ඉලක්ක කර ගනිමින්  කිසිම ලියාපංචි ආයතනයක නමක් නොමැතිව කිරි වීදුරු සහ මුදල් ලබා දීමේ කූට ව්‍යාපාරයක තොරතුරු වාර්ථා වෙයි..මෙම ක්‍රියාවන් ඒ අවට නිවෙස් වල හිමියන්ට මෙම කිරි සමග මුදල්ද බෙදා ඇත. සමාගමක් විසින් පවත්වන් යන බව කියන මෙය එම සමාගමට ලියාපදිංචි නාමයක්වත් වත් පිහිටි ස්ථානයක් වත් සදහන් කර නොමැත. සමාගමේ අයිති කරුවන් යැයි පවසන අයට කතා කරවිට ඔවුන් බොරු වචන කියා දුරකථනය විසන්දි කරයි. ප්‍රතිචාර දක්වන සියලු  උදවියය. ඇංකර් සමාගම සම්බන්ධ යැයි පැවසුවද එම සමාගමේ කිසිම සම්බන්දයක් නොමැත.

එම ප්‍රදේශය ආශ්‍රිතව සිහල පවුල් ඉලක්ක කරගනිමින් මෙම කූට ව්‍යාපාරය කලක් පුරාවට පවත්වා ගොස් ඇති අතර කිරි වීදුරු පහම පාලන කල පුද්ගලයින්ට එක් කිරි වීදුරුවක් සදහා රු 1000ක මුදලක් බලා දී ඇත.මේ පිළිබදව වැල්ලම්පිටිය පොලිස් ස්ථානයට ගම්වාසින් මේ පිලිබදව වාර්ථා කලද මෙතෙක් ඒ සදහා කිසිදු නිතිමය පසුබිමක් ගෙන නොමැත.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING