18 Jul
18Jul

නව බදු පනත මගින් පුණ්‍යාතනවලට 14% බද්දක් පැනවීමට යෝජනා කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.මෙම පනත මගින් වෙහෙර විහාරස්ථාන අශ්‍රිතව පුණ්‍ය කටයුතු සදහා පවත්වා සමාජ සත්කාරක සහ අනෙකුත් පුණ්‍ය ආයතන මෙම බදු මුදලට යටත් වෙයි..

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING