17 Jul
17Jul

මෙතෙක් අන්දොලාන්මක කතාබවට තුඩු දුන් හම්බන්තොට වරයා චීනයට බදු දීමේ පුවත අවසාන වශයෙන් චීනයේ මර්චන්ට් සමාගමට 80% කොටස් අයිතියකු සහ මෙරටට 20% කොටස් අයතියක් ඇතිව වසර 80 ක කාල සීමාවක් සදහා චීනයට පවරීමට අවසන් තිරණයකට එළඹ ඇත.මෙම ගිවිසුම ජුලි මස 25 දිනත් ලබන මස 7 වන දිනත් අතර දිනයකදි අත්සන් කිරිමටද ආණ්ඩුව තිරණය කර ඇත.මෙම බදු දීම මගින් රජය ඩොලර් බිලියනයක මුදලක් අපේක්ෂා කරන බවද වාර්තා වෙයි.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING