17 Jul
17Jul

ආණ්ඩුවෙන් ඉවත් වී විරුද්ද පක්‍ෂයේ කටයුතු කිරීමට තීරණය කල බව ඇමති ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂය සමග එක්වීමෙන් ශ‍්‍රීලනිපය වියැකෙනවා විනා පක්‍ෂය ශක්තිමත් නොවන බව ජනාධිපතිවරයාටද පෙන්වා දුන් බවත් ඇමතිවරයා සදහන් කරයි.

හවුල් ආණ්ඩු ගිවිසුම අවසන් වන්නේ දෙසැම්බරයේ නිසා එතෙක් සිටින ලෙස ජනාධිපතිවරයා විසින් කල ඉල්ලීම දැනට සලකා බලමින් සිටින බවද ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කරයි.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING