02 Aug
02Aug

ශ්‍රි ලංකාව සංවර්ධනය කිරිමට නම් රට කාර්මිකරණය කල යුතු බවත් ඒ දසහා අවශ්‍ය ඉඩ ලබා දිය යුතු බවත් පවසමින් තමන් හම්බන්තොටින් අක්කර 1500ක් ඉල්ලා සිටි බවත් ශ්‍රි ලංකා චීන තානාධිපත් ෂි ජියැන්ලින් මහතා ප්‍රකාශ කර සිටියේය.දැනට ලැබි ඇත් අක්කර 500 ප්‍රමාණවත් නොවන බවත් තමන් ශ්‍රි ලංකාව ආර්ථික කලාප ඇති කිරිම සම්බන්ධයෙන් මුලිකත්වය ගෙන ක්‍රියා කරන බවත් කියා සිටියේය.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING