ඉන්දීය හයිද්‍රබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපළ සමාගම පවසන්නේ තම සමගමට මත්තල ගුවන් තොටුපොල හිමි වුවහොත් ජාත්‍යන්තර වාණිජ කටයුතු සඳහා යොදාගැනීම සදහා අවශ්‍ය සංවර්ධනය කරන හරිත ගුවන් තොටුපලක් ලෙස එය පවත්වාගෙන යමින් වියදම් අඩු කර ලාබ ලබන තත්වයට පත් කල හැකි බව කියයි.