19 Jul
19Jul

යුධ හමුදා කදවුරක් පවත්වාගෙන ගිය කොකාවිල් ඉඩම් අක්කර 189 ක භුමි ප්‍රදේශය උතුරේ ජනතාවට ලබා දීමටතිරණය කර ඇත.මෙම කටයුත්ත සදහා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නැවත පදිංචි කරිම හා පුනරුත්තාපන ආමාත්‍යංශය විසින් රැපියල් මිලියන පහක මුදලක් වැය කර ඇත.මෙම ඉඩම් එම් .ස්වාමිනාදන් මහතාගේ ප්‍රධානත්නයෙන් ලබා දිමට කටයුතු කර ඇත.



Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING