15 Jul
15Jul

එල්ටිටිඊ සංවිධානයේ ලාංඡනය සහිත හිස් වැසුම් ලග තබාගත් වරදට කොළඹ බණ්ධනාගාර ගතකර සිටි සැකකරුවන් තිදෙනාව ඊයේ දින කොළඹ මහ අධිකරණයේ විභාගයට ඉදිරිපත්කල අවස්ථාවේ අධිකරණ විනිසුරු විසින් ඔවුන් ඇප මත නිදහස් කිරීමට නියෝගකර ඇත.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING