03 Aug
03Aug

යාපනය චුන්නාකම් පොලිස් වසමේ කන්කසන්තුරෙයි මාර්ගයේ දී නාඳුනන යතුරුපැදි කණ්ඩායමක් පැමිණ තරුණයින් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී ඇති බවත් කැපුම් තුවාල ලැබූ තරුණයින් රෝහල්ගත කරනු ලැබ ඇති බවත් චුන්නාකම් පොලිසිය පවසයි.


පහරදුන් කණ්ඩායමේ තිදෙනකු අද(3) අත්හෝඅඩංගුවට ගත් බවත් මෙම සිදුවීමටද ආවා කල්ලියේ සම්බන්ධයක් ඇත්දැයි සොයා බැලීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිසිය කියයි.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING