28 Sep
28Sep

කරේනගර් වේලනේ ප‍්‍රදේශයේ නාවික හමුදාව විසින් එම ප‍්‍රදේශයේ ඇති පානිය ජලය රැගෙන යාම නතර කරන ලෙස ප‍්‍රදේශයේ ජනතාව ප‍්‍රාදේශිය ලේකම්වරයාගෙන් ඉල්ලිමක්කර ඇත.නාවුක හමුදාව සිය අවශ්‍යතා සදහා මෙම ප්‍රදේශයෙන් වතුර බවුසර් මගින් ලබා ගැනිම තහනම් කරන ලෙස එම ප්‍රදේශයේ ජනතාව විසින් මෙම ඉල්ලිම කර ඇත.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING