03 Aug
03Aug

විදේශගත ඊළාම් ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් සංචාරකයන් වේෂයෙන් යාපනයට පැමිණ හිටපු කොටි ක්‍රියාකාරීන් සමග සාකච්ඡා පවත්වා ඇතැයි අනාවරණය වේ.බ්‍රිතාන්‍ය ඩයස්‌පෝරාව උතුරේ ද්‍රවිඩ තරුණයන්ට යතුරුපැදි පවා ලබාදී තිබුණත් ඒ පිළිබඳව අවධානයක්‌ යොමුවී නැතැයි උතුරේ ආරංචි මාර්ග ඊයේ (2 දා) පැවසීය.පසුගියදා කොටි චන්ද්‍රිකා ජාලයේ හිටපු ප්‍රධානියාද නෝර්වේ සිට යාපනයට පැමිණ හිටපු කොටි ක්‍රියාකාරීන් හමුවී සාකච්ඡා පවත්වා ඇති අතර කැනඩාවේ කොටි ක්‍රියාකාරිකයකු ද යාපනයට පැමිණ උතුරේ විවිධ පාර්ශ්ව හමුවී ඇති බව අනාවරණය වී තිබේ.රටවල් කීපයක ක්‍රියාත්මක වන විදේශගත ඩයස්‌පෝරාව සමග සබඳකම් පවත්වන රාජ්‍ය නොවන සංවිධාන කීපයක්‌ද යාපනයේ ක්‍රියාත්මක වේ.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING