13 Jul
13Jul

කොමදෝරු දසනායක ජාතික ආරක්ෂක පාඨමාලාවක් සඳහා පිටත්ව යාමට නියමිතව තිබිණි. ඔහු ජේශ්ටත්වය සහ කුසලතා අනුව පාඨමාලාව සඳහා සුදුසුම පුද්ගලයා වේ.ඔහු එම පාඨමාලාව සම්පුරණ කිරිමට තරම් නාවුක හමුදාව සතු වු ජේශ්ඨතම නිළදාරියාද වන අතර.ඒදා යුධ අඩවියේ සිටි නාවුක හමුදාවේ මාධ්‍ය ප්‍රකාශකද විය.දැනයට යහපාලනය හමුවේ රණවිරු දඩයමට බ‍්වැට බදින යහපාලනය කොමදෙරු දසනායක එතෙර පාඨමාලාවට යාම නවතා රනිල් වික්‍රමසිංහගේ කලණ මිතුරෙකු එම පාඨමාලාවට පිටත් කර යවන්නට කොමදොරු දසනායක සිර ගත කලේ ඔහු ඒදා නාවුක හමුදා මාධ්‍ය ප්‍රකාශක නිසාය.ඒ ඔහු අද එක්සත් ජාතින්ගේ මානව හිමිකම රණවිරු දඩයමට ගොනු කරන බොරු සියල්ල ඒදා නාවුක හමුදා මාධ්‍ය ප්‍රකාශක ලෙසින් සත්‍යය හෙලි කරනු ඇතැයි කියනදෙබෙඩියාව රනිල් දන්නා නිසාය.එසේ වුවාන්ම් කොමදෙරු දසනායක හෙලි කරන සියල්ල මත සංහිදියාව පලුදු වන නිසාය.

ඒ නිසාවෙන්ම රාජකීය විද්‍යලයේ ආදී සිසුවෙකු වන කොමඩෝර් ජිනදාස, කොමඩෝ දසනායක මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ(CID) සහාය ඇතිව කපා  දමුවේ රනිල් වික්‍රම සිංහ දුන් කොන්ත්‍රතුවක් නිසාය.සුදුස්සා ආපස්සට හරවා නුසුදුස්සා පෙරට ගෙන ආවේ ජාත්‍යයන්තරය හුමවේ කොමාන්ඩෝ දසනායක යහපාලනයේ ඇත්ත හෙලි කරනා බව රනිල් දන්නා නිසාය

නාවික හමුදාවේ රාජකීය විද්‍යාලයේ අදී ශෂ්‍යයන් සහ අගමැති රනිල් වික්‍රමසින්හගේ සහය ඇතුව කොමඩෝර් ජිනදාස මහතා කොමඩෝර් දසනායකට එරෙහිව බොරු සාක්ශි ඉදිරිපත්  කර ඇත්තේ කොමොඩොර් ජිනදාස එම පාටමාලාව සහබාගි කරවීමේ  අදහසිනි.

කොමදෝරු දසනායක ති්රකුණාමලය සහ කැකිරාව මධ්ය මහා විද්යාලයට ගියේය. දන්ත වෛද්ය පීඨයට සහභාගි වීමට ඔහු විශ්වවිද්යාලයට කැඳවා තිබුණත් ජ.වි.පෙ. කැරැල්ල නිසා ඔහුට විශයවිදයාලයට යා නො හැකි විය.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING