17 Oct
17Oct

දේශිය කිරි නිෂ්පාදන ගොවියාගේ ආර්ථිකයට පහර ගසමින් පකිස්ථානයෙන් කිරි ගවයන් 10000 ක් ආනනයන කිරිමට සැරසෙයි.මෙම ප්‍රමාණයෙන් 8000ක් එළ ගවයන් වන අතර 2000ක් මී ගවයන් වෙයි..මෙම ආනයන සදහා අවශ්‍ය අවසන් සාකච්ජාවද දේශිය ආර්ථික ආමත්‍යංශය පවත්වා ඇති අතර එහි අවසන් තිරණයක් ලෙස නුදුරු දිනකදා මෙම කිරි ගවයන් මෙරටට ආනයනය කරනු ඇති බව වාර්ථා වෙයි...

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING