27 Aug
27Aug

කිලිනොච්චි මුරුසමොට්ටේ ප‍්‍රදේශයේ වසර 08ක් මුළුල්ලේ යුධ හමුදාව සතුව තිබූ වයි.එම්.සී.ඒ ගොඩනැගිල්ල හා එම භූමි ප‍්‍රදේශය නිදහස්කර ඇත.යුද්දයෙන් පසු ප්‍රදේශයේ ආරක්ෂාව සපත කිරිමට යොදා ගෙනතිබු මෙම ගොඩනැගිල්ල තුල පවත්වා ගිය සියලු ආරක්ෂක කටයුතු සහ ඒ අවට භුමි ප්‍රදේශය තුල පවත්වා ගිය හමුදා කදවුරු සියල්ලෙන්ද හමුදාව ඉවත් කර ඇත.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING