28 Jul
28Jul

කළුපුල්වත්තේ බන්දු පැට්ටා, මෙල්වින්, සිංහපුර ගාමිණී, බණ්ඩාර නැමැති මැරයන් ගෙනැවිත් ඛණිජ තෙල් සේවකයන්ට පහර දී ඇති බව අනාවරණ වී තිබේ

කඩු සහ පොලු ගෙනැවිත් මොවුන්ට බෙදාදී ඇති අතර  කොළොන්නාව එජාප පා.මන්ත්‍රි වරයෙකුගේ සමීපතම ගෝල බාලයන් ලෙස මොහුන් හදුනා ගෙන ඇත. තවද මේ මැර කල්ලියේ සමාජිකයින් කොලොන්නාව සහ ඒ අවට පදිංචි කරුවන් වෙති.මේ සියලු පුද්ගලයින් රැකියාවක් නොකරන අය වන අතර සමහරුන් මත් කුඩු භාවිතා කරන අය වන අතර සමහරුන් මත් කුඩු භාවිතය මත අත්අඩංගුවට පත් පුද්ගලයින්ද වෙති.

මෙතෙක් මේ පුද්ගලයින්ට විරුද්ධව නිතිය ක්‍රියාත්මක වී නැත.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING