01 Dec
01Dec

මෙරටට වාහන ගෙන්වනු ලබන ප‍්‍රධාන පෙලේ ආයතනයක හිමිකරුගේ බිරිදගගේ නමට මෙය ගන්වා ඇති ,එන්ජින් ධාරිතාවය ඝණ සෙන්ටිමීටර 5000ක් වන අතර පැයට කිලෝමීටර 350ක වේගයෙන් ගමන් කල හැකි බවද වාර්තා වෙයි.එන්ජින් ධාරිතාවය අනුව මෙම වාහනය වෙනුවෙන් ගෙවිය යුතු තීරු බද්ද ලක්‍ෂ 580ක් වන බවත් වාහනයේ වෙලදපල වටිනාකම ලක්‍ෂ 1190ක් වන බවත් තව දුරටත් වාර්තාවන්හි දැක්වෙයි

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING