01 Aug
01Aug

මර්වින් සිල්වා මේ වන විට දේශපාලන පිනුමකට සූදානමින් පසුවන බව වාර්තාවනවා.

මේ වන විට පාර්ලිමේන්තුව පවා අහිමිව සිටිනමොහු කලක් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ අතර පසුව ඉකුත් රජයේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කළා.

ඔහු මේ වන විට යළිත් එක්සත් ජාතික පක්ෂයට එක්වීම සදහා කැමැත්තෙන් පසුවන අතර මෙතෙක් දේශපාලනය සිදුකළ ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවට සිය උපන් ගම වන හම්බන්තොට දිස්ත්‍රික්කයට යලි තරග කිරීමට එකගවී ඇත.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING