18 Jul
18Jul

පසුගියදා ගංවතුර නිසා තමන්ගේ නිවස ඇතුලු සියලු දේ අහිමි වු මුලටියන දිද්දෙණිපොත ප‍්‍රදේශයේ  පවුලකට පොරොන්දු වූ පරිදිම අලුතින් නිවසක් සකස්කර එම නිවස භාරදීමේ කටයුතු මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා පියවර ගෙන තිබුණා .ගංවත්‍රර ව්‍යවසනයෙන් සිය නිවස අහිමි වු මෙම අසරණ පවුල වෙත ඒදා පා.ම නිරෝෂන් සිදු කල පොරොන්දුවක් මත මේකී නිවස සියලු අංගසම්පුරණව සදා නිම කල මෙම නිවස ඊයේ දිනයේ අදාල පවුල වෙත භාර දීමද සිදු වුනා.



Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING