08 Jul
08Jul


චීන රජයේ බැංකුවක් වන ( BANK OF CHINA) බැංකු ජාලයේ එක් ශාඛාවක් ලංකාව තුල මේ වසරේදි ස්ථාපිත කිරිමට බලාපොරොත්තු වෙයි..මෙම බැංකු ජාලාවේ අසියාව තුල ආම්භ කරන පලමු බැංකු ශාඛාවද මෙය බව වාරථා වෙයි...ඇමරිකානු ඩොලර් මිලියන 90 ක ප්‍රග්ධනයකින් ආම්භ කරන මෙම බැංකු ජාලය කෙළඹ නගරයේ ආරම්බ කිරිමටද සැලසුම් කර ඇත.දැනට මේ ව්‍යාපෘතිය සදහා අවශ්‍ය සියලු සාකච්ජා අවසන් කර ඇති තර ගිවිස ගත් ආකාරයට මෙම වසර තුලදී මෙම බැංකු ජාලයය මෙරට තුල ආරම්භ විමට නියමිතය..

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING