18 Sep
18Sep

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට චීන රජයෙන් සහ ඉන්දියානු රාජ්ත්‍රාන්තික උත්සව කීපයකට අරාධනා ලැබි ඇත.මේ අනුව ඒ මහතා මේ මස 21 සිට 23 දක්වා එම සංචාරයන්හි නරත වන ඇත පළමුව චීන රාජ්‍යයේ ගොන්ඩම් ප්‍රාන්තයේ විශේෂ වෙලද ප්‍රදර්ශනයක් විවෘත කිරිමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර ඇත්තේ එහි ආණ්ඩුකාර වරයාය. ඉන් අනතුරුව ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර පුධාන ආමත්‍ය දේවේන්ද්‍ර මහාතාගේ ආරාධනකයට අනුව එරටට පම්ප්‍රාප්ත වන රාජපක්ස මහතා එහදි පැවැත්වෙන බෞද්ධ දේශනයක ප්‍රධාන ආරාධිත අමත්තා ලෙසත් එහි ප්‍රධාන දේශනය පැවැත්විමට ආරාධනා ලැබ ඇත.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING