01 Sep
01Sep

හිටපු යුද හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය මහතා අපරාධ සිදු කළ බවට තමා සතුව සාක්කි ඇතැයි ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියයි.

ජයසූරිය මහතා වව්නියාවේ සේනාංකයේ කටයුතු කරද්දී සහ යුද හමුදාපති වූ පසුවත් වැරදි කර ඇතැයි ද, ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගකය කදී තමා සාක්කි ලබා දෙන බව ද ෆොන්සේකා පැවසීය.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING