21 Jul
21Jul

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලෙන කාර්යාලය පිළිබඳ පනතට අත්සන් තැබූ බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කළේය.

ව්‍යවස්ථාදායක මණ්ඩලය අදාළ කාර්යාලයේ සභාපතිවරයා ඇතුළු 7 දෙනකුගෙන් යුතු නිලධාරී මඩුල්ල සඳහා නාමයෝජනා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ඇතැයි ද හෙතෙම එහිදි කීය.මෙමගින් යුධ සමයේ ඇතුලු අතුරුදහන් උවන් පිළිබද සොයා බලා විමර්ෂනය කර එ පිලිබදව අදාල පුද්ගලයින් නිතියේ රැහැනට හසු කර ගැනිමට කටයුතු කරයි.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING