ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ජනාධිපත් ලේකම් තනතර දැරු පී.බී අබේකොන් මහතා එම තනතුරනේ ඉල්ලා අස් වී ඇති බව වාර්ථා වෙයි..අද දිනයේ සිය ඉල්ලා අස් වීමේ ලිපිය ජනාධිපත්වරයාට භාර දුන් බව ඒ මහතා ප්රකාශ කර ඇත.