06 Oct
06Oct

ඇමරිකානු ඩොලරයේ අගය ඉහල යාම නිසා ේ වන විට වාහන වෙළද පොලේ කැලඹිලි සහගත තත්වයක් ඇති වී ඇතැයි වාර්ථා වනවා. ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ පවසන්නේ ඩොලරයේ අගය ඉහළ යෑම හේතුවෙන් මේ වන විට කුඩා ප්‍රමාණයේ මෝටර් රථයක පවා මිල ගණන් ලක්ෂයකින් පමණ වැඩි වී ඇති බවයි.
මේ වන විට ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සදහන් වන්නේ රුපියල් 155.05ක් ලෙසයි. මින් පෙර එහි අගය රුපියල් 154.93ක් ලෙසිනුයි. තවදුරටත් මේ ආකාරයෙන් ඇමරිකානු ඩොලරයේ මිල ඉහල ගියහොත් වාහන මිලගණන්ද විශාල වශයෙන් ඉහල යනු ඇති බවයි ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසසයි..


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING