04 Jul
04Jul

තලෙයි මන්නාරම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ තිබී කේරල ගංජා කිලෝ ග්‍රෑම් 20ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රී 10.45ට පමණ සැක සහිත පාර්සල් දෙකක් දුම්රියේ තිබෙනු නිරීක්ෂණය වීමෙන් පසු නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් මේ පිළිඳව මන්නාරම, වන්කාලෙයි පොලීසිය වෙත දැනුම් දී තිබෙනවා.

අනතුරුව, මාන්තෝට්ටම් දුම්රිය ස්ථානයේ දී අදාළ පාර්සල් පරීක්ෂා කිරීමේ දී කේරල ගංජා තොගය හමුවූ බව නාවික හමුදාව කියා සිටිනවා.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING