22 Jul
22Jul

“උතුරු පළාතේ වෛද්‍ය හිඟය දැඩිව පවතිනවා.ඇතැම් රෝහල්වලට වෛද්‍යවරුන් පැමිණෙන්නේ සතියකට එක් දවසක් පමණයි.එම රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ට ප්‍රතිකාර ගන්න සතියක් බලාගෙන ඉන්න වෙනවා.මෙම පළාතේ  ජනතාවට ප්‍රතිකාර කරන්න දෙමළ භාෂාව නොදන්නා වෛද්‍යවරුන්ට අසීරුයි.මීට විසඳුම් වශයෙන් දෙමළ භාෂාව කතා කරන වෛද්‍යවරුන් අවශ්‍යයි.මේ නිසා ඉන්දියාවේ සිට වෛද්‍යවරුන් ගෙන්නන්න ප්‍රතිකාර කරන්නත් පුළුවන්.“

“පහුගිය කාලෙ ඉන්දියාවේ ඉඳන් වෛද්‍යවරුන් ගෙන්නුවම එයාල රෝ ඔත්තුකරුවන් කියල කිව්වා.රෝ බුද්ධි අංශ ඇවිත් තොරතුරු හොයනව කියල කිව්වා.දැන් තියෙන ප්‍රශ්නෙ මොකක්ද ? ඔවුන්ට මෙහෙට ඇවිත් තොරතුරු හොයන්න අවශ්‍යතාවක් නැහැ.මෙම වෛද්‍ය හිගය පුරවන්න ඉන්දීය වෛද්‍යවරුන් ගෙන්විය යුතුයි.“ඔහු කිය සිටියේය.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING