23 Aug
23Aug

දුම්රිය මගින් පාර්සල් ප‍්‍රවාහනය කිරීමේදී අයකරනු ලබන ගාස්තු සියයට 50කින් ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් පාර්සල් ප‍්‍රවාහනය කිරීමේදී අයකරනු ලබන ගාස්තු වසර 9ක පමණ කාලයක් තිස්සේ සංශෝධනය කර නොමැතිවීමත්, සෙසු පාර්ශව විසින් පාර්සල් ප‍්‍රවාහනයේදී අයකරනු ලබන ගාස්තු හා සැසදීමේ දී මෙය ඉතා පහළ අගයක පැවතීමත් සැලකිල්ලට ගෙන දුම්රියෙන් පාර්සල් ප‍්‍රවාහනය කිරීමේ ගාස්තු නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING