01 Aug
01Aug

දුම්රිය මැදිරි වල පවතින තාක්ෂණික දෝශ නිවැරදිකර නොදීම හේතුවෙන් දුම්රිය රියදුරන් අද මධ්‍යම රාත්‍රියේ සිට උද්ඝෝෂණ ව්‍යාපාරයකට එළඹිමට තිරණය කර ඇත.ඡින දුම්රිය මැදිරි වල දැනට විශාල වශයෙන් දෝශ සිදුවන නිසා ධාවන තත්වයේදි ඉතා අසීරි කටයුත්කට මිහුණ දිමට සිදු වන සිනා දුම්රිය මැදි නැවත සකසා දෙන ලෙස රජයට බල කලද එය මෙතෙක් ඉටු නොවීම නිසාත් මෙම වැඩවර්ජනයකට එළඹ ඇති බව දුම්රිය රියදුරු සංගමය පෙන්වා දෙයි.



Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING