08 Aug
08Aug

දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත් ආරක්ෂක අංශ භාරයේ ඇති ඉඩම් නිදහස් කරන ලෙස හා අතුරුදන් වූවන් සොයාදෙන ලෙසත් ඉල්ලා අද (8) දහවල් කිලිනොච්චියේදී උද්ඝෝෂණයක් පැවැත්විණි.

මෙම උද්ඝෝෂණය සඳහා දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය , දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන්, ඉඩම් අහිමිවූවන් හා අතුරුදන් වූවන්ගේ ඥාතීන් සහ තවත් සිවිල් සංවිධාන මේ සඳහා සහබාගි විය.



Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING