26 Jul
26Jul

කුරුණෑගල උප පොලිස් පරීක්ෂක ඝාතනයේ ප්‍රධාන සැකකරුවන රත්මලානේ රොහා හෙවත් රෝහණ නමැත්තා අද  ගල්කිස්ස උසාවියට රැගෙන ඒමට නියමිතත තිබු මොහොතකදී ගල්කිස්ස අධිකරණ ශාලාවේ තිබී ස්වයංක්‍රීය ගිනි අවි දෙකක් සොයාගත් බව පොලිසිය කියයි.මේ වන විටත් කිසිදු පුද්ලගයෙක් අත්අඩංගුවට නැති බවද වාර්ථා වෙයි..



Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING