24 Jul
24Jul

නල්ලූර්හිදී සිදුවූ වෙඩි තැබිමකින් යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතාගේ ආරක්ෂකයා මිය ගිය බව පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබිම කුමක් අරඹයා සිදු වු බවක් යන්න මෙතෙක් හරිහැටි හදුනාගෙන නැති අතර මෙම සිද්ධියෙදි සැරයන් ගනේවත්තගේ චමිල් හේමචන්ද්‍ර නැමති 58 හැවරිදි පොලිස් නිළධාරියා ජිවිතක්ෂයට පති විය.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING