21 Jul
21Jul

නාවක්කුලි ප‍්‍රදේශයේ ඉදිකර තිබෙන බෞද්ධ විහාරය අලුත්වැඩියා කිරිමට විරුද්ධව යාපනයේ දේශපාල නායකයින් හරස්වී සිටින බව එම විහාරස්ථානයේ විහාරාධිපති හංවැල්ලේ රත්නසිරි හිමියත් කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදි පවසා ඇති බව සදහන් කර ඇත එම බෞද්ධ විහාරයේ නව ඉදිකිරිම් කටයුතු සහ අලුත් වැඩියා කටයුතු කරමින් පවතින අවස්ථාවේදි ප්‍රදේශයේ දෙමල නායකයින්ගේ ඊට නිතර නිතර රාජත්‍රාන්තික භාධා එල්ල විම නිසා එහි අලුත් වැඩියා කටයුතු ගැටලුකාරි මට්ටමක පවතින බව උන් වහන්ගේ පෙන්වා දෙයි.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING