11 Sep
11Sep

පච්චලේයි පල්ලි ප‍්‍රදේශයේදි පෙරේදා දින කි:ග‍්‍රෑ 500 ක් පමණ බර ඇති කෆිර් බෝම්බයක් සොයාගෙන ඇත.යුධ හමුදාවට ලැබුණු තොරතුරක් මත අදාල් ස්ථානය පරික්ෂා කිරිමේදි මෙම බොම්බය හමු වී ඇත.මෙහි බර කිලෝ 500කට වැඩි වෙතැයි යුධ හමුදාව ප්‍රකාශ කර සීටි.



Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING