21 Jul
21Jul

කුරුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක් මඟින් ඉන්දුනීසිවෙන් මෙරටට ගෙන්වා තිබෙන පොල් කන්ටේනරයක් කොළඹ වරයේ නවතා ඇත.

පොල් වගා කිරීමේ මණ්ඩලයේ පොල් පර්යේෂණ අංශයේ පරීක්ෂණ කටයුතු සඳහා මෙම පෞද්ගලික සමාගම මඟින් ගෙන්වා තිබෙන මෙම පොල් කන්ටේනරය මෙරටට ගෙන්වීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි රේගුව පවසයි.



Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING