07 Jul
07Jul

රවැසි බලය සංවිධානයේ කැදවුම්කරු ධර්මසිරි බණ්ඩාරනායක මහතා සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පත් කර ඇත.ඔහු ඊයේ දිනයේ නව ධුරයේ වැඩ බාරගෙන තිබේ.ජනාධිපති ලේකම් කාර්යාලය හා අනුබද්ධ ආයතනයක් වශයෙන් ඉදිරියේදී මෙම කාර්යාලය ක්‍රියාත්මක වෙයි.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING