කොලොන්නාව ශ්‍රී.ල.නි.ප ප්‍රධාන සංවිධායක කොටිකාවත්ත මුල්ලේරියා ප්‍රදේශිය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංග ආරචිගේ ගේ හිතවත් පිරිසක විසින් අද දින විදුලි බල මණ්ඩලයේ සේවකයින්ට එල්ල කල ප්‍රහාරයක් හේතුවෙන් කොළාන්නාව අවට විදුලිය විසන්දි විමක් සිදු විය.මෙම ප්‍රහාරයට අදාල කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත..