05 Oct
05Oct

ශරීර අභ්‍යාන්තරයේ ඇති වූ තුවාල හේතුවෙන් සැකකරුවෙකු මීගමුව බන්ධනාගාරය තුලදී මිය ගොස් ඇත. මේ හේතුවෙන් දිවුලපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සහ තවත් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 03 වන දින දිවුලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සොරකමක් සම්බන්ධයෙන් සැකපිටයි. එදිනම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ තිබින

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING