22 Jul
22Jul

බගවන්තලාව පාසල් ළමුන් ඉලල්ක කරගනිමින් බෙදා හැරිමට ගෙන ගිය "හෙන්සි" නැමති මත් ද්‍රව්‍ය බහාලු ටින් 100ක් බගවන්තලාවේදි අත්අඩංගුවට ගෙන තිබෙවනවා අත්අඩංගුවට පත් සැකකරු පොලිස් ඇප මත මුදා හැර ඇත.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING