30 Jul
30Jul

“යක්කලමුල්ල සමූපකාරය විශිෂ්ට ජයක්..” පොහොට්ටුවට 90යි.. එජාපයට 10යි.. ශ්‍රිලනිප ඉදිරිපත් විමට අපේක්‍ෂක ලැයිස්තුවටවත් අපෙක්ෂකයින් නැති වී

ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ආසනයේ සි/ස යක්කලමුල්ල විවිධ සෙවා සමුපකාර සමිතියේ නිලවරණ්යෙනක් ඊයේ අති විශිෂ්ට ජයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛව පොදු විපක්ෂයට හිමිවිය.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛව පොදු විපක්ෂයට යක්කලමුල්ල විවිධ සේවා සමුපකාර සමිතියේ මහා සභාවට පත්වන සමාජිකයින් 100 දෙනාගෙන් 90 දෙනෙකුම පත්වීම අති විශිෂ්ට ජයග්‍රහණයකි. ආණ්ඩුවේ ප්‍රමුඛ පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයට දිනාගැනීමට හැකිවූයේ ඉන් නියෝජිතයින් 10 දෙනෙකු පමණි. ශ්‍රිලනිප මෛත්‍රී පාර්ශවයවට ඒ සඳහා නාමයෝජනා ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නියෝජිතයින් පවා සොයා ගැනීමට නොහැකිවීමෙන් ඒ සඳහා අවසාන මොහොතේ නාම යොජනා භාරදිමෙන් වැලකි සිටියහ.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING