08 Jul
08Jul

බෞද්ධයා රෑපවාහිනි නාලිකාව මගින් විකාශණය කරන වැඩසටන් අවසානයේ සංහිදියාවට භාධා වන ආකාරයේ වැඩසටහන් ඉදිරිපත් කරන බව පවසමින් ඒ සම්බන්ධයෙන් ද නිරීක්ෂණය කර දෛනික වාර්තාවක් ලබා දෙන ලෙස ඇමැතිවරයා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

මීට බෞද්ධයා රෑපවාහිනි නාලිකාව මඟින් අධිරජ ධර්මාශෝක වැනි වැඩසටහන් හරහා අන්තවාදී මත සමාජගත කිරීමේ උත්සාහයක යෙදී සිටින බවත්, එම වැඩසටහන් ද නිරීක්ෂණය කළ යුතු බවත් මාධ්‍ය ආයතනවල ඉහළ නිලධාරීන් සහ ඇමැතිවරයා සමඟ පැවැති විශේෂ සාකච්ඡාවක දී තීරණය වී ඇත.

දැනට විකාශණය වන මෙම වැඩසටහන් සම්බන්ධයෙන් නිසි පියවරක් ගන්නා ලෙස ඇමති මංගල සමරවීර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපති සුදර්ශන ගුණවර්ධන මහතා වෙත දන්වා යවා ඇත.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING