03 Sep
03Sep

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 66 වන සංවත්සරයට  කඩුවෙල ජනතාව කැදවාගෙන ඒම සදහා කඩුවෙල නගරාධිපති ච් බුද්ධදාස මහතා විසින් දිලිදු පවුල් උදේසා සිමෙන්ති කොට්ටා තුනක් බැගින් පරිත්‍රයාග කොට එම දිලිදු පවුල් වල සමාජිකයින් අද දින ශ්‍රි.ල.නිලප යේ 66 වන සංවත්සරයට සහභාගි කර ඇත.මේ සදහා දැනට බස්නාහිර පළාත් ෂබා මංත්‍රි වරයෙකු ලෙස කටයුතු කරන ඔහුගේ පුත් මංජුල බුද්ධදාස විසින් මේ කටයුත්තට මුල් තැන දී කටයුතු කර ඇති අතර කඩුවෙල නගර සභා මංත්‍රී ඉන්දික මහතා හරහා මෙම කටයුත්තට කඩුවෙල ආසන බලමණ්ඩල සමාජිකයින් හරහා මෙම කටයුත්ත සිදු කර ඇති නමුදු වෙනදා ශ්‍රිලනිපයේ කඩුවෙලින් සහභාගි වන ජන ගංගාව මෙවර දැකිමට නොහැකි විම මත මෙසේ කටයුතු කර ඇති බව වාර්ථා වෙයි..



Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING