29 Jun
29Jun

ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලිට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන මෙන් ඉල්ලා පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමෙන්තු මංත්‍රි නිතිඥ උදය ගම්මන්පිල මහතා කොළඹ අපරාධ දෙපාර්තමේන්තුවට පැමැණිල්ලක් ඉදිරිපත් කර ඇත.

භික්සුන් වහන්සේලා මුස්ලිම් පල්ලි වලට ප්‍රහාර දුන්නේ යැයි සිදු කර සාවද්‍ය ප්‍රකාශය ත්‍රස්ථවාදය වැලැක්විමේ පනත යටතේ 2(1) එච් වගන්තිය සහ දණ්ඩ නිති සංග්‍රහයේ 291 (අ) වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බැවින් ඔහුට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන් ලෙස ඉල්ලා සිටි..

පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් අසාද් සාලි මහතා මෙවැනි ප්‍රකාශයක් කලද තවමත් භික්ෂුන් වහන්සේලාට විරුද්ධ කිසිදු පැමිණිල්ලක් පොලිසියට වාර්ථා විම එම ප්‍රකාශණයේ ඇති සාවද්‍ය බවද පෙන්වා දි ඇත.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING