11 Jul
11Jul

මරාගෙන මැරුණු කළු කොටි බෝම්බකරුවකු වූ නාදන් නමැත්තාගේ සොහොයුරා මියගිය කළු කොටි නායක මිලර්ගේ ඡායාරූපය ඉදිරියේ පහනක්‌ දල්වා ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස්‌. ශ්‍රීධරන්ගේ මෙහෙයවීමෙන් කිලිනොච්චියේ පිහිටි ද්‍රවිඩ සන්ධාන කාර්යාලයේදී කළු කොටි බෝම්බකරුවන් සමරුව පවත්වා ඇත.

මෙම අවස්‌ථාවට මියගිය කළු කොටි ත්‍රස්‌තයන්ගේ පවුල්වල පිරිස්‌ ද සහභාගිවී ඇත. මෙම ද්‍රවිඩ සන්ධාන කාර්යාලය තුළ මියගිය කළු කොටින්ගේ ඡායාරූපද ප්‍රදර්ශනය කර තිබේ.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING