08 Aug
08Aug

රටට නිදහස උදා කර දුන්  රණවිරුවන් , රණවිරු ඥාතීන් සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගන්න තීරණය කර ඇත.මේ තිරණය මත  අගෝස්තු 9 උදේ 11.00 ට නෙලුම් මාවතේදී සියලු මිය ගිය රණවිරු පවුල් සහ යුධ පෙරමුනේදි රට දැය වෙනුවෙන් සිය ඇස් මස් අත් පා දන් දුන් සියලු රණවිරුවන් මහින්ද රාජපක්ෂ හතා නායකත්වය දෙන පොදුජන පෙරමුනේ සමාජිකත්වය ලබා ගැනිමට තිරණය කර ඇති බව මව් බිම වෙනුවෙන් රණවිරු සංවිධානයේ කැදවුම් කරු නිතිඥ මේජර් අජිත් ප්‍රසන්න මහතා ප්‍රකාශ කර සිටි..

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING