19 Aug
19Aug

යතුරුපැදි සඳහා රජය ලබා දුන් බදු සහනය ඉන්දියාවේ නිෂ්පාදිත යතුරු පැදිවලට හිමි නොවන අතර එම සහනය ජපානයේ යතුරුපැදිවලට පමණක් හිමි වන බව මුදල් අමාත්‍යංශය කියයි.

ජපන් යතුරුපැදිවල මිල තරමක් අධික වන අතර නැවත ජපන් යතුරුපැදි වෙළෙඳපොළ ඇති කිරීමේ අරමුණින් එම බදු සහනය ලබා දුන් බව ද අමාත්‍යංශය පවසයි.තවද ඇන්ජින් ධාරිතාවය 150ට අඩු වු යතුරු පැදි පමණක් මෙම දීමනාවට අයත් බව පැවසෙයි..


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING