27 Aug
27Aug

සිරසේන පවුලේ අයිතිකාරත්වය ලබමින් සුපිරි හෝටල් සංකීර්ණය නුවරඑළිය ග්‍රීන් සිටි නමින් සිරිසේන ගේ සුරතින් අද දින විවෘත කරනු ලැබ ඇත.ඇමරිකාවේ බකිංහැම් මාලිගයේ අනුරුවකට අනුව රත්තරන් රිදී මුතු මැණික් ඔබවා නිර්මාණය කොට ඇති මෙම හෝටල් සංකීර්ණය විවෘත කිරීමට හෙලිකොප්ටර් යානා හයකින්ද සිරිසේන ජබපති පැමිණ ඇත.

හිටි හැටියේ මෙවන් හොටලයක අයිතාකරත්වය  ගැනිමට සිරිසේන පුවලේ සමාජිකයන්ට හැකි වී ඇත.සුපිර හොටල් අකෘතියකට අනුව නිම වී ඇති මෙම හොටලයේ වටිනාකම මුදලින් තක්සේරු කිරිමට නොහැකි වන අතර මෙහි අයිතිකාරක්වය සිරිසේන පවුලේ සමාජිකයන් වීම සුවිශේෂිත්වකි.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING